ජනාධිපතිවරයාට සිය ධූරයෙන් ඉවත්වන ලෙසට බලකරමින් අරගලයේ නිතරතවූ සිවිල් වැසියන් 23 දෙනෙක් සහ පොලිස් නිලධාරීන් 02 දෙනෙක් තුවාල ලබා කොලඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.
ඒ අයගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් තිදෙනෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් කොළඹ ජාතික රෝහල් ආරංචි මර්ග අනාවරණය කළේය.