තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙල් - ගෑස් ලබන 12 දා සිට අඛණ්ඩව - ජනපති

    තෙල් – ගෑස් ලබන 12 දා සිට අඛණ්ඩව – ජනපති

    පැවති ගැටළු සහගත තත්ත්වයට සාර්ථක විසඳුම් ළඟා කරගෙන ඇති මොහොතක විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ජනතාව නොමඟ යවමින් ගෙන යන වැඩපිළිවෙළ ඉතා කණගාටුදායක බවත් මෙමගින් සිදුවන්නේ රට නැවතත් ආපස්සට ගමන් කිරීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පවතින සැබෑ තත්ත්වය නිසි ලෙස අවබෝධ කරගෙන වැරදි මතවාදයන්ට හසු නොවී සාමකාමීව හා බුද්ධිමත්ව කටයුතු කරන ලෙසය.

    ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    2 Comments

    1. ඉන්න අය මේ අවස්තාව පාවිච්චි කරමින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා මංකොල්ල අල්ලස සහ දූෂණ ශීලාචාරට පත්වෙලා ඉන්නවා ඔබතුමා කියන්නේ 12 වෙනිදා ගෙන.
      හොයලා බලන්න මොනවද මේ වෙන්නේ
      ණයට ගෙනාපු භාණ්ඩ විකුණුම් මුදල් කෝ

    Leave a Reply to Perumal GnanapragasomCancel reply

    spot_img
    spot_img