දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් හදිසියේ ආරම්භ කළ වෘත්තීය සමිති ක්රියාමාර්ගය මේවන විට අත්හිටුවා තිබේ.
දෙපාර්තමේන්තුවේ ඉන්ධන සංචිතවලින් සේවකයනක්ට සේවයට පැමිණිමට ඉන්ධන නිකුත් කිරීමත් සමඟ ගැටළුව නිරාකරණය වී ඇත.
මෙම දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් මගී ජනතාව දැඩි ලෙස පීඩාවට ලක්විය. දුම්රිය ගමන්වාර නැවත ආරම්භ වූවත් නිසි ලෙස තවමත් දුම්රිය ධාවනය සිදුවන්නේ නැත.