තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුම්රිය වර්ජනය අවසන්

    දුම්රිය වර්ජනය අවසන්

    දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් හදිසියේ ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මේවන විට අත්හිටුවා තිබේ.

    දෙපාර්තමේන්තුවේ ඉන්ධන සංචිතවලින් සේවකයනක්ට සේවයට පැමිණිමට ඉන්ධන නිකුත් කිරීමත් සමඟ ගැටළුව නිරාකරණය වී ඇත.

    මෙම දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් මගී ජනතාව දැඩි ලෙස පීඩාවට ලක්විය. දුම්රිය ගමන්වාර නැවත ආරම්භ වූවත් නිසි ලෙස තවමත් දුම්රිය ධාවනය සිදුවන්නේ නැත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img