fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹ කොටුවේ බැංකුවක කොවිඩ් පොකුරක්

    කොළඹ කොටුවේ බැංකුවක කොවිඩ් පොකුරක්

    අංජනා මල්ලවආරච්චි

    කොළඹ කොටුවේ පිහිටි ප්‍රසිද්ධ බැංකුවක සේවය කරන සේවකයින් 44 දෙනෙකුට covid-19 වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

    එම බැංකු සේවකයින්ට අවස්ථා කිහිපයකදී සිදු කළ පී සී ආර් පරීක්ෂණවලදී එම රෝගීන් හඳුනාගත හැකි වූ බව ද සෞඛ්‍ය අංශ කියයි.

    එම ආසාදිතයින් මේ වනවිට රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට ලක්කළ බව ද සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.