තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පූඩුල්ලකන්ද රක්ෂිතයේ අක්කර 200ක් විනාශයි

    පූඩුල්ලකන්ද රක්ෂිතයේ අක්කර 200ක් විනාශයි

    මීගහකිවුල, දිග්ගල, පූඩුල්ලකන්ද රක්ෂිතයේ හටගත් ගින්නෙන් අක්කර 200ක් අධික ප්‍රමාණයක් විනාශ වී ඇතැයි වාර්තා වේ.

    පෙරේදා රාත්‍රී කාලයේ වූ මෙම ගින්න වන සතුන් දඩයම් කිරිම සදහා කිසියම් පිරිසක් විසින් මෙසේ වන රක්ෂිත ප්‍රදේශයට ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

    මෙම ප්‍රදේශය ජලපෝෂිත ප්‍රදේශයකි.

    මුවන් ,ගෝන්නුන් ,සහ ඌරන් වැනි සතුන් මෙම ප්‍රදේශයේ බහුලව දක්නට ලැබේ.

    ලංකාවට පමණක් අවේනික දුර්ලභ ශාක වර්ග මෙහි ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.

    මේ සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img