fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'එක රටක් - එක නීතියක්' කොමිසමේ වාර්තාව ජනපතිට

    ‘එක රටක් – එක නීතියක්’ කොමිසමේ වාර්තාව ජනපතිට

    එක රටක් එක නීතියක් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂමේ වාර්තාව එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් ජනාධිපතිවරයාට බාර දී තිබේ.

    ඒ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී මීට ටික වේලාවකට පෙර ය.

    ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරන්නේ එම වාර්තාවේ අන්තර්ගතය පිළිබඳ සම්පූර්ණ නිවේදනයක් ඉදිරියේ දී නිකුත් කරන බවයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.