fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොහොර නැවත් ප්‍රමාදයි

    පොහොර නැවත් ප්‍රමාදයි

    ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ යූරියා පොහොර නැවද තවත් දින දෙකකින් ප්‍රමාද වන බව වාර්තා වේ.

    කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මෙව් බව දන්වා සිටී.

    එම පොහොර තොගය දිවයිනට පැමිණීමට නියමිතව තිබුණේ ලබන ජූලි 6 වැනිදා ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.