ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද දිවුරුම් දී තිබේ.
මීට සුළු මොහොතකට පෙර ඔහු ජනාධිපති ගෝඨාභ රාජපක්ෂ මහතා ඉදිරියේ අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇත.
ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද දිවුරුම් දී තිබේ.
මීට සුළු මොහොතකට පෙර ඔහු ජනාධිපති ගෝඨාභ රාජපක්ෂ මහතා ඉදිරියේ අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇත.
මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්‍රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.