fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ධම්මික ඇමතිකමටත් දිවුරයි

    ධම්මික ඇමතිකමටත් දිවුරයි

    ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද දිවුරුම් දී තිබේ.

    මීට සුළු මොහොතකට පෙර ඔහු ජනාධිපති ගෝඨාභ රාජපක්ෂ මහතා ඉදිරියේ අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.