fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බවුසරෙන් කාර් එකට තෙල් දුන් සිද්ධියට ලංකා IOC කනගාටුව පළකරයි

    බවුසරෙන් කාර් එකට තෙල් දුන් සිද්ධියට ලංකා IOC කනගාටුව පළකරයි

    ඉන්ධන ප්‍රවාහන බවුසරයකින් මහමඟදී මෝටර් රථයකට ඉන්ධන ලබාදීමට කටයුතු කිරීම මගින් අදාළ බවුසර සේවකයන් සිදුකර ඇති සදාචාර විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් ලංකා IOC දැඩි කනස්සල්ල පළ කර තිබේ.

    එමෙන්ම අදාළ ප්‍රවාහකයාට එරෙහිව පවතින මාර්ගෝපදේශ යටත‍ේ දැඩි ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බව ද ලංකා IOC සමාගම පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.