fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධය පෑ 9ක් අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් නියෝග

    පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධය පෑ 9ක් අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් නියෝග

    ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදී මාසයක් ගතවූ ඉකුත් 09 වෙනිදා කොළඹ කොටුවේ මාර්ග කිහිපයක සහ පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතා දැක්වූ හිමිවරු දෙනමක් ඇතුළු 09 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නියෝගකර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් අද රාත්‍රී කාලයේ නිකුත් කළ මාධ්‍ය නිවේදය මෙසේය.

    Media on 2022.06.17 at 2140
    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.