fbpx
තවත්
    මුල් පිටුවඅධ්‍යාපනයපේරාදෙණිය සරසවියත් තීරණයක් ගනී

    පේරාදෙණිය සරසවියත් තීරණයක් ගනී

    රට තුළ උද්ගතවී ඇති ආර්ථික තත්ත්වය හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම අධ්‍යයන පාඨමාලා, විභාග තාවකාලිකව නතර කිරිමටත්, ශිෂ්‍ය නේවාසිකාගාර වසා දැමීමටත් තීරණය කළ බව පේරාදෙණිය සරසවියේ උප කුලපතිවරයා දැනුම් දෙයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.