තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන සති දෙකේ රාජ්‍ය සේවකයන් කැඳවීම සීමා කෙරේ

    ලබන සති දෙකේ රාජ්‍ය සේවකයන් කැඳවීම සීමා කෙරේ

    ලබන සඳුදා (20) සිට සති දෙකක කාලයක් රාජ්‍ය සේවකයන් කාර්යාල වෙත කැඳවීම සීමා කරමින් යළි චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

    පවතින ඉන්ධන අර්බුදය සැළකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇත.

    ඒ අනුව මීට පෙර දන්වා ඇති සිකුරාදා දින නිවාඩුව හැර ලබන සඳුදා සිට සති දෙකක කාලයක් මෙලෙස රාජ්‍ය සේවකයන් කැඳවීම සීමාකෙරෙන අතර අත්‍යාවශ්‍ය සේවා සඳහා මෙය අදාළ නොවන බවට දන්වා ඇත.

    එම කාලය තුළ නිවසේ සිට වැඩකිරීමේ ක්‍රමවේදයට රාජ්‍ය සේවකයන් සූදානම් විය යුතු බවට ද එහි දන්වා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img