fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට තෙල් ගන්න පුළුවන් සිපෙට්කෝ පිරවුම්හල් ලැයිස්තු මෙන්න..

    හෙට තෙල් ගන්න පුළුවන් සිපෙට්කෝ පිරවුම්හල් ලැයිස්තු මෙන්න..

    දෛනිකව ඉන්ධන තොග නිකුත් කරන සිපෙට්කෝ පිරවුම්හල් පිළිබඳ තොරතුරු ලබාගත හැකි ආකාරය ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් නිවේදනය කර තිබේ.

    එම තොරතුරු http://www.ceypetco.gov.lk  වෙබ් අඩවියෙන් හෝ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා  Facebook පිටුවෙන් ලබාගත හැකි බව එම සමාගම නිවේදනය කළේය.

    හෙට (16) දිනයේ ඉන්ධන ලබාගත හැකි පිරවුම්ල් පහත දැක්වේ.

    ඔක්ටේන් 92

    Octane 92

    ඔටෝ ඩීසල්

    Auto deasel

    ඔක්ටේන් 95

    Octane 95
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.