fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපතිගෙන් කටාර් එමීර්ට ඇමතුමක්

    ජනපතිගෙන් කටාර් එමීර්ට ඇමතුමක්

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කටාර් රාජ්‍යයේ එමීර්වරයා වන ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි මහතාට අද සවස දුරකථන ඇමතුමක් දී තිබේ.

    මෙම ඇමතුම අතරතුර, ඔවුන් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සහ ඔවුන්ගේ සහයෝගිතා ක්ෂේත්‍ර පිළිබදව සාකච්ඡා කර ඇත.

    විශේෂයෙන් ආර්ථික, ආයෝජන සහ පොදු අවශ්‍යතා ගණනාවක් මෙහිදී සමාලෝචනය කළ බව කටාර් රජය නිවේදනය කරයි..

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.