fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දෙවැනි තරගයෙත් ශ්‍රී ලංකා පිතිකරණය අසාර්ථකයි

    දෙවැනි තරගයෙත් ශ්‍රී ලංකා පිතිකරණය අසාර්ථකයි

    ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ අද (08) ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි විස්සයි 20 තරගයේදී ද සුපුරුදු දක්ෂතා හමුවට ඒමට ශ්‍රී ලංකා කණ්ඩායම අසමත්විය.

    ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ දී ලබාගත හැකිවූයේ කඩුලු 9ක් දැවී ලකුණු 124ක් පමණි.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 2ක් තුළ කිසිවෙකු නොදැවී ලකුණු 25ක් ලබා සිටියි.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.