තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල නැවතත් ඉහළට

    ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල නැවතත් ඉහළට

    වෙළඳ පොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 දක්වා ඉහළ ගොස් තිබේ.

    ලෝක වෙළඳ පොළේ වඩාත් ප්‍රචලිතව ඇත්තේ බ්‍රෙන්ට් වර්්ගයේ බොරතෙල්ය.

    ඊට අමතරව අමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි.වර්ගයේ බොරතෙල් බැරලයක මිලද ඉහළ ගොස් ඇත්තේ ඩොලර් 115.80 ක් ලෙසිනි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img