fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල නැවතත් ඉහළට

    ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල නැවතත් ඉහළට

    වෙළඳ පොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 දක්වා ඉහළ ගොස් තිබේ.

    ලෝක වෙළඳ පොළේ වඩාත් ප්‍රචලිතව ඇත්තේ බ්‍රෙන්ට් වර්්ගයේ බොරතෙල්ය.

    ඊට අමතරව අමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි.වර්ගයේ බොරතෙල් බැරලයක මිලද ඉහළ ගොස් ඇත්තේ ඩොලර් 115.80 ක් ලෙසිනි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.