වෙළඳ පොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 දක්වා ඉහළ ගොස් තිබේ.
ලෝක වෙළඳ පොළේ වඩාත් ප්‍රචලිතව ඇත්තේ බ්‍රෙන්ට් වර්්ගයේ බොරතෙල්ය.
ඊට අමතරව අමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි.වර්ගයේ බොරතෙල් බැරලයක මිලද ඉහළ ගොස් ඇත්තේ ඩොලර් 115.80 ක් ලෙසිනි.