fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අදත් ලීට්‍රෝ ගෑස් නෑ

    අදත් ලීට්‍රෝ ගෑස් නෑ

    ලීට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීම අද (29) දිනයේත් සිදු නොකරන බව සමාගම පවසයි.

    ඒ හේතුවෙන් අද දිනයේ ද ගෑස් ලබාගැනීම සඳහා පෝලිම්වල රැඳීනොසිටින ලෙස ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටි.

    මේ වන විට දින 6 ක පමණ කාලයක් ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෑස් බෙදා හැරීමක් සිදුකර නොමැත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.