තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අත්‍යවශ්‍ය කෘෂිකර්ම සේවාවලට ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් මෙන්න..

    අත්‍යවශ්‍ය කෘෂිකර්ම සේවාවලට ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් මෙන්න..

    මෙවර යල කන්නයේදී අත්‍යවශ්‍ය කෘෂිකර්ම සේවා සඳහා ඉන්ධන පිරවුම්හල් වෙතින් ඉන්ධන ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    එමෙන්ම ප්‍රාදේශීය ගොවිජන සේවා නිලධාරීන්ගේ සහතිකය මත ගොවීන්ට කෑන්වලට ඉන්ධනහල් වෙතින් ඉන්ධන නිකුත් කිරීමටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව ද අමාත්‍යංශය සඳහන් කරයි.

    ඒ අනුව ඉන්ධන නිකුත් කිරීමට තෝරාගෙන ඇති ඉන්ධන පිරවුම්හල් ලැයිස්තුව පහත දැක්වේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img