තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ධන ජාවාරම් කළ 137ක් අල්ලයි - ලීටර් 49,000ක් සොයගනී

    ඉන්ධන ජාවාරම් කළ 137ක් අල්ලයි – ලීටර් 49,000ක් සොයගනී

    ඉන්ධන තොග රැස්කර වැඩි මිලට අලෙවි කරමින් සිටි පුද්ගලයින් 137 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරයි.

    නීති විරෝධි ලෙස ඉන්ධන තොග රැස්කිරීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වැටලීම් 429 ක් කර ඇති බවද නිහාල් තල්දූව මහතා පැවසීය.

    එම වැටලීම්වලින් වැඩි මිලට අලෙවි කිරීමට නීති විරෝධිව ගබඩාකරගෙන තිබූ පෙට්‍රල් ලීටර් 27,000කට ආසන්න ප්‍රමාණයක් සහ ඩීසල් ලීටර් 22,000කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇතැයිද නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img