තවත්
    මුල් පිටුවදේශීය පුවත්ජයනාත්ගේ තැන අරුණිට

    ජයනාත්ගේ තැන අරුණිට

    විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස අරුණි විජේවර්ධන මහත්මිය පත් කර තිබේ.

    අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විදේශ අමාත්‍යාංශයේ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මෙම පත්කිරීම කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

    “අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් පමණක් පමණක්ම නොවෙයි අතිරේක ලේකම් ධුරයෙන් ඉවත් වුණා. මට පැවරුණු වගකීම ඉතා හොඳින් ඉටු කරන්න ලැබුණා කියලා මම විශ්වාස කරනවා. ඇයි අද්මිරාල් ජයනාත් කොළඹගේ News Wave Lk වෙත පැවසීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img