තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සාපෙළ විභාග කාලයේ විදුලි කැපිලි එපා

    සාපෙළ විභාග කාලයේ විදුලි කැපිලි එපා

    අ.පො.ස (සා.පෙළ) විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුව සිදුනොකරන ලෙස⁣ට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් දී තිබේ.

    එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ ලබන 22 වැනිදා පස්වරු 6.30න් පසුව ජුනි මස 1 වැනිදා දක්වා විදුලි කප්පාදුවෙන් වලකින ලෙසට විදුලි බල මණ්ඩලයට දැනුම් දුන් බවයි.

    එම කාලය තුළ විදුලිබල මණ්ඩලයට විදුලිය නිෂ්පාදන සඳහා අවශ්‍ය ඉන්ධන හා ජල පහසුකම් ලබාදීමට අදාළ ආයතන පොරොන්දු වී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img