තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දේශබන්දු සී.අයි.ඩී.යට

    දේශබන්දු සී.අයි.ඩී.යට

    ගාලුමුවදොර අරගල කරුවන්ට පහර දීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන වලට අදාලව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටී.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමකට අනුව ඒ මහතා අද සවස එහි ගොස් ගිය බව බස්නාහිර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නිලධාරියෙක් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img