fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෑස් බෙදීම හෙට සිට යළිත් - ලීට්‍රෝ

    ගෑස් බෙදීම හෙට සිට යළිත් – ලීට්‍රෝ

    දිවයින පුරා ගෘහස්ත ගෑස් සිලින්ඩර බෙදාහැරීම හෙට සිට නැවත ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

    ගෑස් මෙට්‍රික් ටොන් 3700 ක නෞකාවක් අද දිවයිනට පැමිණ තිබේ.

    තවත් නෞකාවක් හෙට පැමිණීමට නියමිතයි.

    මීට පෙර ලිට්‍රෝ සමාගම ගෑස් බෙදාහැරීම සීමාකර තිබිණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.