තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපතිට අප්‍රසාදය පළකිරීමේ මැතිසබේ යෝජනාව විසිවෙයි

    ජනපතිට අප්‍රසාදය පළකිරීමේ මැතිසබේ යෝජනාව විසිවෙයි

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටු වීමට එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 51කින් එය පරාජයට පත්විය.

    එම යෝජනාවට පක්ෂව ඡන්ද 68ක්ද විරුද්ධව ඡන්ද 119ක්ද ලැබී තිබුණි.

    ජනපතිට අප්‍රසාදය පළ කරන යෝජනාව විවාදයට ගැනීම සඳහා මෙසේ ස්ථාවර නියෝග අත්හිටුවීමට ඡන්ද විමසීම සිදුවිය.

    ඒ අනුව ජනාධිපතිවරයාට අප්‍රසාදය පළකිරීමේ යෝජනාව විවාදයට නොගෙන ප්‍රතික්ෂේප විය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img