fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බිරිඳට පහරදුන් පොලිස් සැමියා අත්අඩංගුවට

    බිරිඳට පහරදුන් පොලිස් සැමියා අත්අඩංගුවට

    පවුල් ආරවුලක් දුරදිග ගොස් සිය බිරිඳට පහරදුන් පොලිස් සැැරයන්වරයෙකු මැදවච්චිය පොලීසිය අද අත්අඩංගුවට ගත්තේය.

    අනුරාධපුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් සැරයන්වරයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

    පොලිස් සැමියාගේ පහරකෑමෙන් තුවාල ලැබූ බිරිඳ මැදවච්චිය රෝහලට ඇතුලත්කර තිබේ. පොලිස් සැරයන්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.