fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩොලරයේ අගය අද පහළ ගිහින්

    ඩොලරයේ අගය අද පහළ ගිහින්

    රුපියලට සාපේක්ෂව දිනෙන් දින ඉහළ ගිය අමෙරිකානු ඩොලරය අද දිනයේ පහළ ගොස් තිබේ.

    ඒ ඊයේ දිනයේ රුපියල් 377ත් 380 අතර විකුණුම් මිලක් සටහන් වූ අමෙරිකානු ඩොලරය රුපියල් 365 ක් දක්වා පහළ යමිනි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.