තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නව අගමැති මුලින්ම ගිය තැන..

    නව අගමැති මුලින්ම ගිය තැන..

    නව අග්‍රාමාත්‍යවරයා ලෙස ධුරයේ දිවුරුම් දීමෙන් පසු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පළමුවෙන්ම කොල්ලුපිටිය වාලුකාරාමයට ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගෙන තිබේ.

    එහිදී අග්‍රාමාත්‍යවරයාට මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ඣායනා කොට ආශිර්වාද කළහ.

    දෙස් විදෙස් මාධ්‍යවේදීන් ඇතුළු ප්‍රදේශවාසීන් ද විශාල පිරිසක් වාලුකාරාම විහාරස්ථානයට රැස්ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img