fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අගමැතිකමට රනිල්ගෙත් සූදානමක්

    අගමැතිකමට රනිල්ගෙත් සූදානමක්

    තමන් අග්‍රාමාත්‍ය ධූරය භාරගතහොත් සහය ලබාදෙන්නේ දැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාද විමසූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

    රට අරාජිකත්වයට පත්වීමට ඉඩ නොදී අග්‍රාමාත්‍ය ධුරය භාර ගන්නා ඕනෑම කෙනෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ස්වාධින කණ්ඩායම සහය පළ කිරිමට සුදානම් බව ශ්‍රීලංකා නිදහස් මහලේකම්වරයා කියාසිටී.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.