තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉමදූව සභාපතිත් පහරකෑමකින් මිය යයි

    ඉමදූව සභාපතිත් පහරකෑමකින් මිය යයි

    ඉමදූව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී. සරත් කුමාර මහතා මිය ගොස් තිබේ.

    ඒ ඊයේ රාත්‍රියේ ඔහුනෙිවසට එල්ලවුණු ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත කර සිටියදීය.

    පොලීසිය සඳහන් කරනු ලබන්නේ රෝහල්ගතකරන විටත් ඔහු මියගොස් සිටි බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img