ඉමදූව ප්රාදේශීය සභාවේ සභාපති ඒ.වී. සරත් කුමාර මහතා මිය ගොස් තිබේ.
ඒ ඊයේ රාත්රියේ ඔහුනෙිවසට එල්ලවුණු ප්රහාරයකින් තුවාල ලබා රෝහල්ගත කර සිටියදීය.
පොලීසිය සඳහන් කරනු ලබන්නේ රෝහල්ගතකරන විටත් ඔහු මියගොස් සිටි බවය.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.