fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉමදූව සභාපතිත් පහරකෑමකින් මිය යයි

    ඉමදූව සභාපතිත් පහරකෑමකින් මිය යයි

    ඉමදූව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී. සරත් කුමාර මහතා මිය ගොස් තිබේ.

    ඒ ඊයේ රාත්‍රියේ ඔහුනෙිවසට එල්ලවුණු ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත කර සිටියදීය.

    පොලීසිය සඳහන් කරනු ලබන්නේ රෝහල්ගතකරන විටත් ඔහු මියගොස් සිටි බවය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.