වීරකැටියේ දී වෙඩි තැබීමකින් දෙදෙනෙක් අද රාත්රියේ මියගොස් තිබේ.
ප්රාදේශීය දේශපාලනඥයෙකුගේ නිවසක් අසලට ගොස් විරෝධය දක්වමින් කළහාකාරී ලෙස හැසිරෙමින් සිටි පිරිසකට කිසියම් අයෙක් විසින් මෙම වෙඩි තැබීම කර ඇතැයි පොලීසිය සදහන් කරයි.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.