තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වීරකැටියේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මිය යයි

    වීරකැටියේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මිය යයි

    වීරකැටියේ දී වෙඩි තැබීමකින් දෙදෙනෙක් අද රාත්‍රියේ මියගොස් තිබේ.

    ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ නිවසක් අසලට ගොස් විරෝධය දක්වමින් කළහාකාරී ලෙස හැසිරෙමින් සිටි පිරිසකට කිසියම් අයෙක් විසින් මෙම වෙඩි තැබීම කර ඇතැයි පොලීසිය සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img