තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදෙස්ගත වන අයට විශේෂ දැනුම්දීමක්

    විදෙස්ගත වන අයට විශේෂ දැනුම්දීමක්

    රට තුළ මේ වනවිට මතුව ඇති තත්ත්වය සැළකිල්ලට ගනිමින් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලින් විදෙස්ගත වීමට අපේක්ෂා කරන මගීන්ට ගුවන්තොටුපලට ළඟාවීමට සඳහා සිය ගුවන්ටිකට්පත සහ විදේශ ගමන් බලපත්‍රය ආරක්ෂක අංශ නිලධාරීන් වෙත පෙන්වා ගුවන්තොටුපලට පැමිණිය හැකි බවට ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් දැනුම් දීමක් කරයි.

    එසේම තමාට ගමන් කිරීමට නියමිත ගුවන් යානය පිටත් වීමට නියමිත වේලාවට පැය 03 ට‍ ‍පෙර ගුවන් තොටුපළට පැමිණීමට කාරුණික වන ලෙස ද ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් සමාගම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img