fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වහාම පාර්ලිමේන්තුව කැඳවන්නැයි කථානායකට ඉල්ලීමක්

    වහාම පාර්ලිමේන්තුව කැඳවන්නැයි කථානායකට ඉල්ලීමක්

    රජය සමඟ තවදුරටත් සාකච්ඡා කොට පවතින අර්බුදයට විසඳුම් සෙවීමට හැකි යැයි පෙනී නොයන බැවින් වහාම පාර්ලිමේන්තුව වහාම කැඳවා පොදු විසඳුමක් දීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පරිපාලන සංගමය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරයි.

    නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ එම සංගමයේ සියලුම සාමාජිකයන් හෙට සිට නැවත දැනුම් දෙනතුරු සිය රාජකාරි සේවාවලින් ඉවත් වන බවයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.