දිවයින පුරා සියලුම සුරාබදු බලපත්‍ර ලත් ලත් ස්ථාන වසා දැමීමට නියෝග කර තිබේ.
දිවයිනේ මේ වන විට ක්‍රියාත්මක වන පොලිස් ඇඳිරි නීතිය හේතුකොටගෙන එම ඇඳිරි නීති තත්වය අවසන් වන තෙක් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා නියෝග කර ඇත.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.