තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්IOCයත් වාහනවලට තෙල් දීම සීමා කරයි

    IOCයත් වාහනවලට තෙල් දීම සීමා කරයි

    ලංකා IOC සමාගම විසින් හෙට(09) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි වාහන සඳහා ඉන්ධන නිකුත් කිරිම සීමා කිරීමට පියවර ගෙන ඇත.

    ඒ අනුව යතුරුපැදි සඳහා රු.2000ක්, ත්‍රිරෝද රථ සඳහා රු. 3000ක්, කාර්, වෑන්, ජීප් රථ සඳහා රු.8000ක් ලෙස ඉන්ධන නිකුත් කිරීමට සීමා පනවා ඇත.

    කෙසේවෙතත් බස් සහ ලොරි රථ සඳහා සීමාවක් පනවා නොමැත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img