fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විරෝධතාකරුවන්ට එල්ල කරන කදුළු ගෑස් ප්‍රහාරයෙන් මැතිසබයත් උණුසුම්

    විරෝධතාකරුවන්ට එල්ල කරන කදුළු ගෑස් ප්‍රහාරයෙන් මැතිසබයත් උණුසුම්

    පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ විරෝධතාවේ නිරත සරසවි සිසුන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධතාවක් ආරම්භ කර තිබේ.

    විරෝධතාවයේ නිතරත පිරිස් වෙත පොලීසිය අමානුෂික ලෙස පහරදෙමින් සිටින බැවින් ඊට පියවරක් ගැනීමට කථානායකවරයා මුලසුනට ගෙන්වන්නැයි කියමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් හඬ නගන්නට ගැනීමත් සමඟ පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 10 කට කල්කැබීමට පියවර ගත්තේය.

    විපක්ෂය ඉල්ලා සිටින්නට වූයේ වහාම ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට දිනයක් ලබාදෙන ලෙසයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.