තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නව නියෝජ්‍ය කථානායක තෝරන ඡන්දය හෙට

    නව නියෝජ්‍ය කථානායක තෝරන ඡන්දය හෙට

    නියෝජ්‍ය කථානායකගෙ ඉල්ලා අස්වීම ජනපති පිළිගෙන ඇති බවත් නව නියෝජ්‍ය කථානායක තෝරා පත්කරන ඡන්ද විමසීම හෙට දිනයේ පවත්වමු යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(04) පැවසීය.

    සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ විමසීමට පිළිතුරු දෙමින් කථානායකවරයා මෙම පිළිතුර දුන්නේය.

    මෙම අවස්ථාවේදී හිටපු කථානායක රංජිත් සියඹලාපිටිය මහතා ද අදහස් පළ කළේය.

    මම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයාට දෙවරක් භාර දුන්නා. ඒ ඉල්ලා අස්වීම පිළිගත් බව මට දැන් ඒ ලිඛිත පිටපත ලැබිලා තියෙනවා යැයි රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා පැවසීය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img