fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්21 වැනි සංශෝධනය නීති කෙටුම්පත් ආයතතනයට

    21 වැනි සංශෝධනය නීති කෙටුම්පත් ආයතතනයට

    විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කරමින් 19 සංශෝධනය බලාත්මකවන පරිද්දෙන් ගෙන එන 21 වැනි සංශෝධනය මේ වනවිට නීති කෙටුම්පත් ආයතනයට යවා ඇතැයි අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ඒ අනුව නොබෝදිනකින් 21 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බවට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විශ්වාසය පළ කළේය.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.