fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට කොළඹ යන අයට පොලිසියෙන් දැනුම්දීමක්

    හෙට කොළඹ යන අයට පොලිසියෙන් දැනුම්දීමක්

    හෙට (01) දිනයේදී කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

    ඒ හෙට (01) දිනට යෙදී ඇති මැයි දිනය හෙවත් ලෝක කම්කරු දිනයට සමගාමීව විවිධ සංවිධාන විසින් පවත්වනු ලබන පෙළපාලි, රැස්වීම් හේතුකොටගෙන එහි ආරක්ෂාව සහ ගමනාගමන විධිමත්ව පවත්වාගෙන යාම වෙනුවෙනි.

    ඒ පිළිබඳ පොලිසිය විසින් නිකුත් කරන ලද රථවාහන සැලැස්ම පහත දැක්වේ.



    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.