තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ධන ප්‍රවාහන ටැංකි රථහිමියෝ අද සිට වර්ජනයකට සැරසේ

    ඉන්ධන ප්‍රවාහන ටැංකි රථහිමියෝ අද සිට වර්ජනයකට සැරසේ

    ඉන්ධන හිඟයකට නැවත අතවනමින් ඉන්ධන ප්‍රවාහන බවුසර් හිමියන් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

    ලංකා ඛනිජ තෙල් පෞද්ගලික යැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා සඳහන් කරනුයේ ඉන්ධන මිල ඉහළයාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා සමඟ ඊයේ පැවති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වූ බැවින් මෙම පියවර ගන්නා බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img