fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එයාර්ටෙල් 3G ජංගම දුරකථන ජාලය අක්‍රිය කෙරේ

    එයාර්ටෙල් 3G ජංගම දුරකථන ජාලය අක්‍රිය කෙරේ

    ජංගම දුරකථන ජාලයක් වන Airtel හට එහි 3G ජංගම දුරකථන ජාලය ලබන ජුනි 24 වනවිට අක්‍රිය කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) අවසර දී තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මේ බව ජනතාවට දැනුම් දෙයි.

    එම නිවේදනය පහත දැක්වේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.