fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීනයේ දැඩි ආගමන සහ විගමන ප්‍රතිපත්තිය අඛණ්ඩව

    චීනයේ දැඩි ආගමන සහ විගමන ප්‍රතිපත්තිය අඛණ්ඩව

     
    රට තුළ මෙන්ම අසල්වැසි රටවල සහ ප්‍රදේශවල වසංගතය උග්‍රවෙමින් පවතින බැවින් අතර චීනයේ දැඩි ආගමන සහ විගමන ප්‍රතිපත්තිය නොවෙනස්ව ක්‍රියාත්මක බව චීන ජාතික ආගමන විගමන පරිපාලනය  ප්‍රකාශ කරයි.

    චීනයේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල කොරොනා වසංගතය පැතිර යමින් පවතින බව එරට ජාතික ආගමන විගමන පරිපාලනයේ ප්‍රකාශක චෙන් ජී මහතා 27 වැනිදා පැවසීය.

    වසංගත සමයේ චීන වැසියන්‌ගේ බාහිර ගමන්බිමන් ද අඩු මට්ටමක පවතී. මේ වසරේ පළමු කාර්තුවේදී, චීනයේ ආගමන විගමන ආයතන මගින් රටට ඇතුළුවන සහ පිටවන පුද්ගලයන් මිලියන 30 ක පිරිසක් පරීක්ෂාවට ලක්කර තිබේ. එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව  5.9% ක අඩුවීමක් බව ද චෙන් ජී මහතා කියාසිටී.
     

    NewsWave බීජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.