fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රඹුක්කන වෙඩි තැබීමට ඇල්ලූ පොලිස් නිලධාරීන් තාම රෝහල්වල

    රඹුක්කන වෙඩි තැබීමට ඇල්ලූ පොලිස් නිලධාරීන් තාම රෝහල්වල

    රඹුක්කන වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් මේ වන විටත් නාරාහේන්පිට සහ කුණ්ඩසාලේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටී.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ ඒ සම්බන්ධයෙන් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගත් බවය.

    වෙඩි තැබීමට නියෝග දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා නාරාහේන්පිට පොලිස් රෝහලේත් වෙඩි තැබූ පොලිස් නිලධාරීන් තිදෙනා මහනුවර කුණ්ඩසාලේ පොලිස් රෝහලේත් නේවාසිකව සිටිති.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.