fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දියාවෙන් තවත් ඩීසල් නැවක් ඇවිත්

    ඉන්දියාවෙන් තවත් ඩීසල් නැවක් ඇවිත්

    ඉන්දීය ණය ආධාර යටතේ තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ඊයේ දින ශ්‍රී ලංකාවට ළඟා වූ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

    මාස දෙකක් තුළ ඉන්දියානු සහයෝගය යටතේ විවිධ වර්ගයේ ඉන්ධන මෙට්‍රික් ටොන් 400,000කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට සපයා ඇතැයි එම කාර්යාලය පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.