fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තිරිඟු පිටි කිලෝවක් 40කින් ඉහළට

    තිරිඟු පිටි කිලෝවක් 40කින් ඉහළට

    ප්‍රීමා සමාගම තිරිඟු පිටි කිලෝ එකක මිල රුපියල් 40 කින් ඉහළ දමා ඇත.

    එම සමාගම ඒ සම්බන්ධයෙන් අද සිය නියෝජිතයින්ට දන්වා තිබේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.