fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටේ පවතින තත්ත්වය ගැන මැතිවරණ කොමිෂමෙන් නිවේදනයක්

    රටේ පවතින තත්ත්වය ගැන මැතිවරණ කොමිෂමෙන් නිවේදනයක්

    අද රටතුළ පවතින තත්ත්වය මත මහජනතාව පත්ව ඇති දුෂ්කරතා පිළිබඳව සංතාපයට පත්ව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

    මැතිවරණ කොමිෂන් සභාවේ නියමය පරිදි එහි ලේකම් එච්.එම්.ටී.ඩී.හේරත් මහතාගේ අත්සනින් යුතුව ඒ සම්බන්ධයෙන් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

    MR_2022_08_S(1)
    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.